Original topic:

Samsung Galaxy S21 5G

(Topic created on: 02-23-2026 08:45 PM)
132 Views
Rashmitha_Nipuna
Active Level 1
Options
Galaxy S
මට තියෙන්නේ Samsung Galaxy S21 5G එකක්. ඒකට අලුත් Update එක ආවා Android 15ට ඒක දුන්නට පස්සේ Display එකේ Green Line ආවා. මේ පෝන් එකේ Warranty එහෙමත් ඉවරයි. මට දැනගන්න පුලුවන්ද ලංකාවේ Original Display එකේ Price එක කීයද කියලා. තව Display එක Replace කරගන්න පුලුවන් හොද Shop එකකුත් Recomend කරන්න. 
4 Comments
Galaxy S
සැම්සුන් එකකට ම දීලා බැලුව නම් display එක replacement එකක් කරගන්ඩ පුලුවන්.1771913030481.jpg
0 Likes
Galaxy S
කීයක් විතර වෙයිද
0 Likes
Galaxy S
80 wagewath yai bro 🙏
0 Likes
Kaniboy
Active Level 4
Galaxy S
Original display 2nd hand S21 phone ekak ganna price ekama wei. Mage S10 plus ekath ehemai. Wade atha araiya. Eth Flex bonding try karanna. Gana display pruce eken half wage.
0 Likes