Original topic:

Samsung සමාගම විසින් Next Generation S22 Series එක එළිදැක්විමට කටයුතු කරයි.

(Topic created on: 02-09-2022 07:46 PM)
204 Views
Bhashu
Active Level 8
Options
Galaxy S
ලොව පුරා Samsung රසික රසිකාවියන් නොඉවසිල්ලෙන් බලා සිටි The Epic Standard Galaxy Unpack Event එක ඊයේ පැවැත්වුණා. මෙහිදි Samsung සමාගම විසින් ඔවුන් මෙතෙක් එළිදැක්වු The Most Noteworthy S Series එක නිල වශයෙන් එළිදැක්විම සිදු කරනු ලැබුවා.

image



නිල වශයෙන් එළිදැක්විමට කටයුතු කරනු ලැබු මේ Galaxy S22 Series එක ගැන අපි දැන් බලමු. 

Key Features 

120Hz Display Refresh Rate 
Vision Booster Technology 
FHD+ & QHD+ ( Galaxy S22 Ultra ) Displays 
Dynamic AMOLED 2X Display 
Corning Gorilla Glass Victus+ for Display 

Exynos 2200 Chipset & Snapdragon 8 Gen 1 Chipset 

Super Resolution Photos 
100X Space Zoom 
Photo Remaster 
Object Eraser 
Pro Video 
Director View 

25W Fast Charging & 45W Super Fast Charging ( Galaxy S22 Ultra ) Wireless Power Share Feature 

S Pen Support ( Galaxy S22 Ultra ) 

වැඩි විස්තර මෙතනින් : https://androidwedakarayo.com/samsung-galaxy-s22-series-launched/
3 Comments
nipoo
Expert Level 5
Galaxy S
Corning Gorilla Glass Victus+ වෙන්න ඕනි.

RAW Export එකත් දැම්මනන් හරි.
Bhashu
Active Level 8
Galaxy S
ඔව් නේ, + හැලිලා 🥲
Galaxy S
Back ekatath ekkama