Original topic:

Samsung සමාගම විසින් Global Galaxy S23 Devices සදහා Snapdragons Chipset ලබා දෙනු

(Topic created on: 01-31-2023 05:48 AM)
219 Views
Bhashu
Active Level 8
Options
Galaxy S
පසුගිය වසර එළිදැක්වුණ Samsung Galaxy S22 Series එකත් සමග ලංකාවේ මෙන්න ලෝකයේ බොහෝ දෙනාට තිබුණ ප්‍රධාන ගැටලුව වුයේ මෙම දුරකථනය Snapdragons 8 Gen 1 Chipset එක සමග එම Devices නිකුත් වන කලාපයන් මොනාව ද යන්නයි. Android වැඩකාරයෝ අපත් සමග නිරතුරුව රැදි සිටින ඔබට මතක ඇත Galaxy S22 Series එක එළිදැක්විම පිළිබඳ අප තොරතුරු වාර්තා කළ අවස්ථාවේදී ද ඔබ විසින් ශ්‍රී ලංකාව සදහා Snapdragons 8 Gen 1 Chipset එක ලැබේ ද යන්න විමසා සිටියා. එහිදී ද සියලු දෙනා බලාපොරොත්තු වු ආකාරයට ශ්‍රී ලංකාව සදහාත් Snapdragons 8 Gen 1 Chipset එක සහිත Galaxy S22 Series Devices ලබා දෙනු ලැබු බවත් ඔබට මතක ඇති.

image

පෙබරවාරි පළමු වැනි දින නිකුත් වීමට නියමිත Galaxy S23 Series එකේ Global Models සදහා Snapdragons 8 Gen 2 Chipset එක ලබා දීම සදහා Samsung සමාගම සුදානමින් සිටින බවට තොරතුරු මේ වන විට අන්තර්ජාලය තුළ වාර්තා වනවා.

වැඩි විස්තර සදහා පිවිසෙන්න, 
3 Comments
Jamith
Active Level 5
Galaxy S
Gammak thama

Habayi salli thama natthe.😁
Bhashu
Active Level 8
Galaxy S
🙂💔
0 Likes
Galaxy S
හොද වෙලාවට ගත්තෙ නැත්තෙ...😌😂😂
0 Likes