Original topic:

S23 ultra

(Topic created on: 03-12-2025 09:52 AM)
70 Views
kavindupitigal
Active Level 2
Options
Galaxy S
Samsung galaxy s 23 ultra ඒකට හොද screen protector එකක් කියන්නකො
3 Comments
Galaxy S
Hi.. මම personally use කරන්නේ hydrogel screen protector එකක් S23U එකට. Spigen neoflex. දැන් අවුරුදු 1 1/2 වැඩි. එකම දේ spen marks හිටින එක. ඒ ඇරෙන්න මේ වෙනකං නම් කිසිම අවුලක් නැහැ. 😊 ඔයාට ඕන නම් tempered glass එහෙකට යන්න පුළුවන්. හැබැයි ගහන්න කලින් fingerprint එකට වැඩකරනවද බලන්න
Galaxy S
Mama dan uv akak gahala thiyanna brother ඒක fingerprint එහෙම ගොඩක් හිමින් අන්ලොක් වෙන්නේ මම මේකේ ටෙම්පර්ඩ් එක ගලවලා බැලුවා එතකොට තමයි මේකේ fingerprint එක ක් කොච්චර ඉස්මූත් ද touch එක කොච්චර ඉස්මුද්ද කියලා දැනගත්තේ
0 Likes
Galaxy S
I am using without a temperd glass