Original topic:

S20 Plus Charging Issue

(Topic created on: 11-03-2022 07:44 PM)
64 Views
MadhusankaW
Active Level 1
Options
Galaxy S
මගෙ ෆෝන් එක චාර්ග් එකට ගැහුවම ටික වෙලාවකින් Fast charging duration එක නැති වෙනවා.ඊට පස්සෙ චාර්ජ් වෙන්න පට්ට Slow.පැයකටම 10%ක් වගේ charge වෙන්නේ. 
චාජර් මාරු කරලත් බැලුවා
හේතුව මොකක් වෙන්න ඇතිද...
මන් ඩිස්ප්ලේප්ලේ මාරු කලා මාසයකට කලින් වගේ....වෙන තැනකින්.ඒ හන්දා සැම්සුන් සර්විස් සෙන්ටර් එකකට ගියාට කමක් නැද්ද 
4 Comments
Sha_zan
Expert Level 2
Galaxy S
I think maybe the hardware is the problem.

I suggest you visit the nearby Samsung Service Center to get further assistance.

Be sure to click the 3 dots and " ✓ Accept as Solution" when you find an answer that works for you.

Thanks... 👍
0 Likes
Galaxy S
Hi... Display එක මාරුකලාට පස්සේ නම් issue එක ආවෙ repair එකෙදි මොනාහරි වෙලා වෙන්න පුළුවන්. පුළුවන් නම් device එක reset කරලා බලන්න. හැබැයි repair එකෙදි hardware අවුලක් වෙලා නම් හරියන එකක් නැහැ. Reset එකෙන් හරිගියේ නැත්තං Samsung service center එහෙකටම යන්න. එයාලා බාරගත්තොත් හොදයි. ආයෙත් Samsung authorized centers වලින් විතරක් repair කරන්න. Warranty ඉවර වෙලානම් repairs වලට මේ දවස් වල ටිකක් cost වැඩි ඇති. හැබැයි service quality එක සෑහෙන හොදයි වගේම genuine parts තමයි replace කරන්නේ. සාමාන්‍යයෙන් repair එකෙන් පස්සේ 180 days warranty එහෙකුත් දෙනවා එයාලා. Personally මට නම් සෑහෙන හොඳ service එකක් හම්බුනා.
Galaxy S
Hi 👋
👉1. Balanna cable eka phone ekata plug karana side eke cable eke oxide ekak wage bandila thiyenawada kiyala ( ehema thiyenawam cable eka change karala balanna)
👉2. Phone eke port eka side ekath tikak check karanna, dust eka wage thiyenawanam, podi clean ekak danna( math kadawal gane aran giya phone ekak charging slow wela, eka pin eka set wena path ekakata hari eka set wenne naththan charging speed eka slow wenna puluwan)
👉3. Ranod ayya kiyanwa wage phone eka reset karala balanna, samaharawita software issue ekak wennath puluwan
👉4. Display eka change karapu dawase waga idala charging issue eka thiyenawanam, board ekata charging port eka set wena eka base path ekak hari shop eke ayage athin damage wela thiyenna puluwan.

Oyata shop eka sure nam awlk na habai sure naththan, api godak ayata samsung service centre ekak recommend karanna hethu thamai
*1. Shop ekakata wada samsung service centre ekaka original parts wagema, company eken certified una employees la witharai service centre wala wada karanne
*2. Samsung service centre ekakin device ekata mokak hari unoth oyata ethanin uda inna ayata report karanna puluwan chance ekak thibbath, normal third party shop ekakin mokak hari damage ekak unoth oyawa magaharinna puluwan

Eka nisa puluwan hama wemawema samsung service centre ekakata devices repair karaganna yanna.

Mage comment eka oyata udawwak unam, mage comment eke thiyena dots 3 click karala accept solution kiyana eka tap karanna 😉 👍
Dhana2002
Active Level 7
Galaxy S
Phone eka off karala charge ekata gahuwamath ema wenawada?
0 Likes