Original topic:

S20 FE 5G

(Topic created on: 01-17-2023 08:34 PM)
162 Views
Madushan12
Active Level 1
Options
Galaxy S
USA walin genapu ekak mekata Thama android 11 tiyenne 12 ekawath awilla nane ai ehema wenne 

2 Solutions

Accepted Solutions
Solution
Galaxy S
Sammobile කියන website ඒකෙ නම් software version එක android 12 කියලා පෙන්නනවා. ඔයාට එහෙම උනොත් manually update කරගන්න වෙනවා android 12 වලට

https://www.sammobile.com/samsung/galaxy-s20-fe-5g/firmware/SM-G781U/TMK/

මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්.  Comment එකේ 3 dot menu ඒක click කරලා,  solution එකක් හැටියට accept කරන්න.

Thank you 😊

View solution in context

Solution
Galaxy S
Hi... වෙන region වලින් ගෙනාව devices සමහර devices වල ඔය issue එක දැක්කා. ඔයාට පුළුවන් නම් odin software එක පාවිච්චි කරලා Android 12 එක ඔයාටම install කරගන්න පුළුවන්. හැබැයි එකේ risk එකක් තියෙනවා. හොදම දේ samsung service center එහෙකට ගිහින් පෙන්නන එක. එයාලා බලලා software එක install කරලා දෙයි. එතනදිත් හැබැයි risk එකක් තියෙනවා. පොඩ්ඩක් එයාලත් එක්ක කතාකරලා බලන්න. 😊

Comment එක ඔයාට යම් විදිහකින් උදව් උනා නම් comment එකේ dot 3 click කරලා solution එකක් විදියට select කරන්න.
Thank you 😊

View solution in context

4 Comments
Galaxy S
Phone ඒකෙ model number එක මොකද්ද?
Madushan12
Active Level 1
Galaxy S
SM G781U
0 Likes