Resolved! Solved

Original topic:

Recovery mode එකට යන්න කරන්න ඕනේ සේරම ඒවා කළා යන්නෙ නෑ. Help please! - Galaxy S9

(Topic created on: 07-10-2021 12:02 AM)
141 Views
Sandun Tharaka
Active Level 4
Options
Galaxy S

Power + Bixby + Volume Up  try කළා ඒත් normal විදිහට phone එක start වෙනවා මිසක් recovery mode යන්නෙ නෑ.
වෙන විදිහක් තියෙද? 

3 Comments
Solution
noahm
Active Level 8
Galaxy S

Android 11 flash කළාද? ඊට පස්සෙ ද අවුල? Exynos model එකද use කරන්නෙ?
Android 11 නම් දැන් Exynos modelsවල USB connect කරන එක අනිවාර්යයි recovery mode යන්න. Snapdragonවලට අවුලක් නෑ. ඒක කළේ accidentally recovery mode යන එක නවත්තන්න කියල තමයි කිව්වෙ. ඒත් ඉතින් Snapdragonවලට ඒක අදාළ නැත්තෙ ඇයි කියල දන්නෙ නෑ. 😂

Galaxy S
Yes
Galaxy S

pc එකට connect කරල කලා. වැඩේ හරි. thank you bro! ඔව් exynos. 11 ගැහුව ඊයෙ. මන් හිතුව කෙ වෙලා කියල. 😁