Original topic:

One UI 4.1 Update for Galaxy S10 and Note 10

(Topic created on: 03-29-2022 11:53 AM)
82 Views
SARJUNMF
Active Level 6
Options
Galaxy S
One UI 4.1 Update for Galaxy S10 and Note 10 lineup... 2019 වසරේ නිකුත් වූ Galaxy S10 සහ Note 10 lineup එක සදහා නිකුත් කරනු ලබන අවසාන major update එක වන One UI 4.1 මේ වන විට Samsung සමාගම විසින් නිකුත් කිරීම ආරම්බ කරලා තියනවා... Galaxy Note 10 සහ Note 10+ සදහා firmware version N97xFXXU7HVC6 ද, Galaxy S10 , S10e, S10+ සදහා firmware version G97xFXXUEHVC6 ද , Galaxy S10 5G සදහා firmware version G977BXXUBHVC6 නිකුත් කර ඇත.. මේ වෙන කොට europe වල Switzerland වලට මෙය ලබාදීම ආරම්බ කර ඇත.. ඉතා ඉක්මනින් ලංකාව ඇතුලු අනිකුත් රටවලට මෙම update එක ලැබේවි...

image


5 Comments
Galaxy S
Yes One Ui 4.1 will be coming to so many devices that's in the list..
NisithaD
Active Level 10
Galaxy S
Post eka ehemma ussala damma harithee 🥲
Galaxy S
Dakka gaman matath hithuna.. 🤭 kalin kohedi hari meka dakka kiyala 😁
NisithaD
Active Level 10
Galaxy S
Ekane math dakala puridata kiyeuwa 🤣🥲
Galaxy S
😂😂