Original topic:

Internet speed meter

(Topic created on: 01-15-2022 07:12 PM)
80 Views
ravindudil5han
Active Level 3
Options
Galaxy S
Samsung වල inbuilt internet speed meter එකක් තියනවාද, කොහොමද ඒක active කරන්නේ 
6 Comments
nipoo
Expert Level 5
Galaxy S
Inbuilt Internet speed meter එකක් එන්නේ නෑ. 3rd party app එකක් Play Store හෝ Galaxy Store එකෙන් install කරගන්න ඕනි.
Galaxy S
Me app eka use karannScreenshot_20220116-084201_Google Play Store.jpg
GAJAN_Rajasek
Expert Level 5
Galaxy S
Hi,
සමාවෙන්න යාලුවනේ. එවැනි app නොමැත. කෙසේ වෙතත්, ඔබට app භාවිතයෙන් internet speed දැකිය හැකිය. මම දැක්කා මගේ Galaxy A22 5g එකේ internet speed ඒ වගේ එකක් එක්ක.

පහලින් මම ඒ ඇප් එකේ ලින්ක් එක දෙනවා.👇👇👇 https://play.google.com/store/apps/details?id=org.zwanoo.android.speedtest

තවත් එක් මාර්ගයක් ඇත (check internet speed with web).
👇👇👇
https://fast.com/

මගේ මෙම කමෙන්ට් එක හරහා ඔබට කිසියම් සහයක් ලැබුනේ නම්, මෙම කමෙන්ට් එකේ දකුණු පස ඉහල ඇති තිත් 3 මත ක්ලික් කර Accept solution මත ක්ලික් කරන්න
GAJAN_Rajasek
Expert Level 5
Galaxy S
Meka accept karanna pls
0 Likes
Galaxy S
Oyage device eka 4G or 5G nam 4G signals witharak phone ekata ganna vpn ekak thibba mm use krnne na mage friend kenek use krnawa dakka name eka mathaka na play store eka search krla balanna wena meter wadikarana seen ekak ahalath na krlath na 😄
0 Likes
GAJAN_Rajasek
Expert Level 5
Galaxy S
Mage comment eka obata use nam 3 dots click kara "Accept solution " click karanna.
0 Likes