Resolved! Solved

Original topic:

I did not receive android 12 update S10e SM-G970U

(Topic created on: 04-06-2023 04:52 PM)
Ranux_1123
Active Level 1
Options
Galaxy S
Hello guys I have a galaxy S10e(SM-G970U) and till today I could not update to android 12.

 An update never came and currently has Android 11 What can I do about this?

මට galaxy S10e(SM-G970U) එකක් ඇති අතර අද දක්වා මට android 12 වෙත යාවත්කාලීන කිරීමට නොහැකි විය . යාවත්කාලීන කිරීමක් කිසි විටක පැමිණියේද නැත දැනට Android 11 ඇත

 මට මෙයට කුමක් සිදු කළ හැකිද.

2 Solutions

Accepted Solutions
Solution
Galaxy S
Hi... ගොඩක් වෙලාවට region එක change උනොත් මෙහෙම වෙනවා. ඒ කියන්නේ ඔයා device එක purchase කලේ ලංකාවෙදි නෙමෙයි නම් හරි, මෙහෙන් purchase කලත් ඔයාගේ device එකේ region එක SLK නෙමෙයි නම් හරි මෙහෙම වෙන්න පුළුවන්. Solution එකක් විදිහට ඔයාට පුළුවන් SLK firmware එක device එකට install කරගන්න. ඔයාට experience එක තියෙනවා නම් ඔයාටම උනත් පුළුවන් odin software එක through මේක කරන්න. එහෙම නැත්නම් පුළුවන් samsung service center එහෙකට ගිහින් මේ issue එක ගැන කියලා solution එකක් ගන්න. ගොඩක් වෙලාවට එයාලා කරන්නෙත් firmware එක install කරන එක තමයි. හැබැයි මෙතන risk එකක් තියෙනවා. සමහර වෙලාවට bugs නිසා, regional restrictions නිසා සමහර features, functions, apps වැඩ නොකරන්න පුළුවන්. ඒක නිසා ඒකත් පොඩ්ඩක් consider කරන්න 😊

මගේ comment එක ඔයාට යම් විදිහකින් උදව් උනා නම් comment එකේ dot 3 click කරලා Solution එකක් විදිහට select කරන්න.
Thank you 😊

View solution in context

0 Likes
Solution
Galaxy S
ඔව්... firmware flash එකක් කරානම් හරි. හැබැයි risk එකත් පොඩ්ඩක් බලලා කරන්න

View solution in context

9 Comments
AaqilFarhan
Active Level 1
Galaxy S
I recieved

region එක Sri Lanka කියලා පෙන්නනවා , samsung members වල සහ Bixby seting වල තමයි එහෙම පෙන්නන්නේ. මන් samsung වලට අලුත් මේක මගේ පළවෙනි device එක., region එක චෙක් කරගන්න ක්‍රමයක් දන්නවා නම් කියන්න කෝ. ෆෝන් එක USA වලින් purchase කරපු එකක් Build number එක G970USQU5GUBH මෙන්න මේක.
0 Likes
Galaxy S
ඔයාගේ last update එකට යන්න (settings > software update > Last update) එතන තියෙනවා Learn more at කියලා link එකක්. ඒ link එකේ ඇති ඔයාගේ region code එක. Check කරලා බලන්න 😊Screenshot_20230407_120002_Software update_1000033106_1680849002.jpg
0 Likes
Ranux_1123
Active Level 1
Galaxy S
එතැනට යන්න බෑ 🙂Screenshot_20230407-121304_Settings.jpgScreenshot_20230407-121334_Settings.jpgScreenshot_20230407-121340_Settings.jpg
0 Likes
Galaxy S
අවුලක් නෑ. ඔයාගේ device එක USA region එකක් තමයි. Service provider information වල තියෙනවා code එක. SPR. මම හිතන්නේ ගොඩක් වෙලාවට ඔයාගේ device එක දැන් unlock කරපු කලින් carrier locked device එකක් වෙන්න ඕනේ. අනික දැනටමත් ඔයාගේ device එකට Android 12 release වෙලා තියෙන්නේ. Firmware flash එකක් කරන්න වෙයි ගොඩක් වෙලාවට android 12 ගන්න නම් 🙂Screenshot_20230407_132447_Chrome_1000033118_1680854087.jpg
0 Likes
Ranux_1123
Active Level 1
Galaxy S
නැහැ නේද මෙන්න මේක නේද build නම්බර් එකට අදාල වෙන device එක, මේක ට තවම android 11 තියෙනවා කියලා තමයි තියෙන්නේ නම් , මේකේ තියන securty patch date ත් device එකේ date වලට සමානයි. හැබැයි device එක නම් USA region තමයි නේද, Android 12 ඔයා කියපු විදියට firmware flash එකක් කරලා දැම්මා නම් හරි නේදScreenshot_20230402-161908_Chrome.jpgScreenshot_20230402-161855_Chrome.jpgScreenshot_20230402-134658_Chrome.jpg
0 Likes
Solution
Galaxy S
ඔව්... firmware flash එකක් කරානම් හරි. හැබැයි risk එකත් පොඩ්ඩක් බලලා කරන්න
Mazoomi
Active Level 4
Galaxy S
Try to manually search for update..