Original topic:

Can't record calls in S24 ultra | Fixed

(Topic created on: 02-24-2024 08:26 AM)
108 Views
GajabaFdo
Active Level 3
Options
Galaxy S
මම මේ phone එකෙ අරන් දැන් දවස් කිහිපයක් වෙනවා. පාවිච්චි කරද්දි තමා දැක්කෙ මෙකෙ call recorder එක නැහැ කියලා. හැබැයි මම ඒක හදා ගත්තා. මෙ විඩියො දෙක බලලා තමා මම මෙක හදා ගත්තා.




0 Comments