GajabaFdo
Active Level 3
Options
- Mark as New
- Bookmark
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
02-24-2024 08:26 AM in
Galaxy S
මම මේ phone එකෙ අරන් දැන් දවස් කිහිපයක් වෙනවා. පාවිච්චි කරද්දි තමා දැක්කෙ මෙකෙ call recorder එක නැහැ කියලා. හැබැයි මම ඒක හදා ගත්තා. මෙ විඩියො දෙක බලලා තමා මම මෙක හදා ගත්තා.
0 Comments
