Original topic:

අවසන් ගමන් යෑමට සැරසෙන Fan Edition Series එ​ක

(Topic created on: 06-15-2022 10:42 PM)
164 Views
Bhashu
Active Level 8
Options
Galaxy S
ඔබට මතක ඇති 2020 වසරේදී Samsung සමාගම විසින් 2018 වසරේදී Galaxy Note 7 FE Device එකත් සමග නවතා දැමුණු Galaxy Fan Edition Series එක Galaxy S20 FE Smart Phone එකත් සමගින් නැවත ඇරඹීමට කටයුතු කරනු ලැබුවා. ඉන් පසුව මේ Galaxy FE Series එක යටතේ පසුගිය වසරේදී Galaxy S21 FE Smart Phones එකත් නිකුත් කීරිමට ඔවුන් කටයුතු කරනු ලැබුවා.

image


ඒ අනුව මේ වසරේදීත් Galaxy FE Series එකේ Smart Phone එකක්, නැතිනම් Galaxy S22 FE Smart Phone එක නිකුත් වීමට නියමිතව තිබෙනවා. කෙසේ වුවත් මේ වෙන විට වාර්තා වෙන තොරතුරුවලට අනුව Galaxy S22 FE Smart Phone එක නිකුත් නොවෙනු ඇතැයි සදහන් කරන්න පුලුවන්.

වැඩි විස්තර මෙතනින් බලන්න.
6 Comments
Nicholraveen
Active Level 7
Galaxy S
😝😝👋
Galaxy S
තව අවුරුදු 3-4 කට පස්සේ... 😂😂118697831_766979690783021_57070777932797855_n-4041537662_142677_1655360095.jpg
Bhashu
Active Level 8
Galaxy S
මම ආයේ නැගිට්ටා පුතේ 🤣💔
Galaxy S
🤣🤣
Janith842
Expert Level 5
Galaxy S
😂😂
0 Likes
Galaxy S
🤣🤣