Original topic:

අද සිට Galaxy S21 Ultra හි අලෙවිය නවතා දැමීමට Samsung සමාගම සුදානම් වේ.

(Topic created on: 02-08-2022 07:41 PM)
133 Views
Bhashu
Active Level 8
Options
Galaxy S
අද (පෙබරවාරි 09) සිට ඔවුන්ගේ S21 Ultra Smartphone එකෙහි අලෙවි කටයුතු නවතා දැමීමට සූදානම් බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුව ප්‍රංශය, ජර්මනිය, එංගලන්තය සහ ඇමෙරිකාවේ නිල Samsung වෙබ් අඩවි තුළ දැනටමත් S21 Ultra Smartphone එකෙහි අලෙවිය නවතා දමා තිබෙනවා.

image


කෙසේ වෙතත් මේ වෙබ් අඩවි තුළ තවදුරටත් Galaxy S21, S21+ සහ S21 FE Devices මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා.

2 Comments
Galaxy S
That 's why. What has happened.
Galaxy S
Because they made S22 series so they don't want to continue S21 series👈