Original topic:

samsung galaxy note 8 එකට android 10 එනවද

(Topic created on: 05-08-2020 12:02 AM)
140 Views
danushkanuwan
Active Level 1
Options
Galaxy Note
මගේ නෝට් එක තාම ඇන්ඩ්‍රොයිඩ් 10 ආවෙ නෑ දන්න කෙනෙක් කියනවද ඇන්ඩ්‍රොයිඩ් 10 නෝට් 8 ෆෝන් එකට එනවද කියලා
9 Comments
Imran000
Active Level 3
Galaxy Note
na bro
0 Likes
danushkanuwan
Active Level 1
Galaxy Note
😥😥😥
0 Likes
danushkanuwan
Active Level 1
Galaxy Note
aiyoo😥😥
Galaxy Note
ennee na broo 😥😥😥
0 Likes
Galaxy Note
samsung phone walat magor os enne 2i
0 Likes
Galaxy Note
denawa kiyala thibba bn....
0 Likes
Thanubro
Active Level 7
Galaxy Note
oka tama android wala tiyena awula update 2i or 3i
0 Likes
AlジPrimemax
Active Level 7
Galaxy Note
note 8 එකට android 10 දෙන්නෙ නෑ..
0 Likes
AlジPrimemax
Active Level 7
Galaxy Note
සාමාන්‍යයෙන් phone එකකට android updates දෙකයි දෙන්නෙ..Android 10 එන්නෙ oreo හරි pie හරි එක්ක ආපු device වලට විතරයි. pie එක්ක ආපු device වලට android Q එනවා.. 😁😁😁
0 Likes