Original topic:

Samsung note8 (orange) exynos octa 8895

(Topic created on: 01-24-2023 03:24 AM)
135 Views
EshanAdithaya
Active Level 1
Options
Galaxy Note
කාගෙහරි නෝට් 8 එකක ලගකදි ඉදං සෙන්සර් වැඩ කරන්නැද්ද. අප්ඩේට් එකක් නිසා වගේ. Hart,proximity,iris හැම එකක්ම. වැඩ කරන්නෙ සෙන්සර් වලිං කැමරා දෙකයි ස්පීකරුයි විතරයි. කිසිම විදිහකිං ෆෝන් එකට පිසිකලි හානියක් උන්නෑ. Troubleshoot කරගත්‍තට මේක හදන්න මොකුත් ටිප් එකක් නෑ. මට විතරද මේ ප්‍රශ්නෙ ?
3 Comments
Galaxy Note
Hi... ඔය වගේ issue දෙක තුනක්ම දැක්කා මමත්. Device එක reset කරලා බලන්න. ගොඩක් වෙලාවට හරි යයි. 😊
EshanAdithaya
Active Level 1
Galaxy Note
හරිගියෙ නෑ මචං. මම එහෙමත් කරල බැලුව. රීසෙට් හිටං කලා. ඒත් හරිගියෙ නෑ 😐
0 Likes
Galaxy Note
ටිකක් බලන්න. ගොඩක් වෙලාවට ඕක Fix කරලා තව update එකක් release කරයි ඉක්මනට. එහෙම නැති උනොත් samsung service center එහෙකට ගිහින් පෙන්නන්න. කලින් Software එක ගහලා දෙයි ගොඩක් වෙලාවට.