namalsemage
Active Level 4
Options
- Mark as New
- Bookmark
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
08-05-2022 07:03 AM in
Galaxy Note
Samsung korean model වල Samsung Pay ඇක්ටිවේට් කරන විදිය දන්නවද කවුරු හරි? කොරියන් සිම් කාඩ් එක insert කරන්න කියනවනෙ. 😒😑
Solved! Go to Solution.
1 Solution
Accepted Solutions
Solution
Ranod_Lakshitha
Expert Level 5
Options
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
08-05-2022 11:07 AM in
Galaxy Note
4 Comments
namalsemage
Active Level 4
Options
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
08-05-2022 07:11 AM in
Galaxy Note
😑😑😑
Ranod_Lakshitha
Expert Level 5
Options
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
08-05-2022 09:13 AM in
Galaxy Note
ලංකාවට samsung pay support කරන්නේ නැහැ. Personally කාලයක් තිස්සේම request කරනවා හැම bank එහෙකින්ම. කිසිම positive reply එකක් නෑ මේ වෙනකං. 😒 දැන් තියෙන situation එකත් එක්ක කොහොමටවත් දෙයි කියලා හිතන්නත් බෑ. Korean sim එකක් දාලා korean card එහෙකින් try කරලා බලන්න පුළුවන්ද කියලා. Sure කරන්න බැහැ ඒත් මෙහෙදි පුළුවන්ද කියලා. 😐
namalsemage
Active Level 4
Options
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
08-05-2022 09:18 AM in
Galaxy Note
😔😔😔 එහෙමද? Samsung pass එකෙන් samsung pay එකට මාරු වෙන්න කියලා ඇප් එකෙන් Notice එකක් නං එනවා. එතකොට ඉස්සරහට samsung pass එකත් use කරන්න බැරි වෙයි නේ? නැත්තං samsung pay නං ඕන වෙන්නෙ නෑ. ඒකයි ඇක්ටිව් කරගන්න පුළුවන්ද බැලුවේ. 😔
Solution
Ranod_Lakshitha
Expert Level 5
Options
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
08-05-2022 11:07 AM in
Galaxy Note
Pass eka nm awulak wena ekak naha bro... use karanna puluwan wei
