Original topic:

S pen (Note 10)

(Topic created on: 10-09-2021 10:23 AM)
45 Views
AlジPrimemax
Active Level 7
Options
Galaxy Note
S pen එක connect වෙන්නෙ නැති අයගෙ අදහස් මොනව ද ?

S pen එක connect නොවී තිබිල දැන් connect වෙන අය කලේ මොනව ද?
 
S pen එක Change කරල හරි ගිය අය ඉන්නවද? 



image

Ratings ගොඩක් තියෙනව Note 10 එකට S pen connect වෙන්නෙ නෑ කියල 😥
12 Comments
AlジPrimemax
Active Level 7
Galaxy Note
😌 Thanks for your comments 🤝
Galaxy Note
Sure bro. Please feel free to aak aby other questions u have. Sorry i couldn't help more
AlジPrimemax
Active Level 7
Galaxy Note
Not a problem 😊😊