Original topic:

S Pen

(Topic created on: 05-11-2021 04:54 PM)
129 Views
Thanujasri
Beginner Level 4
Options
Galaxy Note
දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද note 10 plus  එකේ s pen එක phone එකට connect වෙන්නෙ නැත්තේතේ ඇයි  කියලා
3 Comments
nipoo
Expert Level 5
Galaxy Note

Phone එක restart කරලා බලන්න.

Phone එක force restart කරලා බලන්න.

Covers අයින් කරලා බලන්න.

Tempered glass අයින් කරලා බලන්න.

Software updates තියෙනවද check කරන්න. තියෙනවනම් දාන්න.

S Pen එක reset කරන්න.

Phone එක safe mode එකෙන් on කරලා බලන්න.

S Pen එකේ tip එක replace කරන්න.

Bluetooth cache clear කරලා බලන්න.

Phone එකේ sittings reset කරලා බලන්න.

Phone එකේ cache partition එක clear කරන්න.

Phone එකම factory reset කරලා බලන්න. Reset කරන්න කලින් Smart Switchවලින් PC එකකට full backup කරන්න.

වෙන S Pen එකක් try කරලා බලන්න.

ලගම Sustomer Service Center එකට යන්න.

Thanujasri
Beginner Level 4
Galaxy Note
thank you ❤
AlジPrimemax
Active Level 7
Galaxy Note
Factory reset නොකර අනිත් සේරම කලා. වැඩක් නෑ. මම බලාගෙන ඉන්නෙ next update එක එනකන්. Wireless charging වැඩ කරන්නෙත් නෑ. Charge වෙන්නත් වැඩි වෙලාවක් යනව. මම 4n එකේ Display එක දැම්මට පස්සෙ තමා සේරම උනේ. ආපහු customer service දෙන්න විදියක් නැති හින්ද next update එක එනකන් බලන් ඉන්නවා. ඒ මගුලත් තාම නෑ 😖😖
0 Likes