Original topic:

Need help

(Topic created on: 07-10-2022 06:57 AM)
563 Views
Dhanuja3
Active Level 10
Options
Galaxy Note
S secure app එක support කරන්නෙ නෑ නේ ( Note 10 plus 5G ( Exynos variant ) . Play store එකේ isn't compatible with your device anymore කියල error එකක් එනව.

image

Google එකෙන් model එකට developed කරපු app එකක් ගත්තහම app එක crash වෙනව.

image


එහෙම s secure app කීපයක්ම අරන් බැලුව ඒව එකක්වත් වැඩ නෑ.ඇයි එහෙම වෙන්නෙ?
Resolved!
10 Comments
Dhanuja3
Active Level 10
Galaxy Note
Ow ithin🥲