Original topic:

Galaxy S10 And Note 10 Display Compare. ( Sinhala )

(Topic created on: 08-09-2019 05:43 AM)
107 Views
KaveeHesh
Active Level 2
Options
Galaxy Note
S10 සහා Note10 අතර Display Curves Camera Cutout වල වෙනස හා Bazels වල වෙනස පොඩි Compare එකකින්. තවමත් මේ වෙනස බැලූ බැල්මට නොදන්න අයට හොද පැහැදිලි කිරීමක් මේ Compare එක.

image


image


image


image


image


2 Comments
Galaxy Note
ලොකු වෙනසක් නෑ බං features වල. S10+ එකෙන් ශිෆ්ට් වෙන එක අපරාදෙ වගේ
KaveeHesh
Active Level 2
Galaxy Note
S10+ එකේ ඉදන් Note 10 Shift වෙන එක අපරාදේ ඒත් Note 8 S8 ඉදන් නම් Worth. Exynos 9825 EUV 🤩