Original topic:

කොහොමද meke post upload katanne

(Topic created on: 03-04-2023 12:48 AM)
Ar12ranhida
Active Level 1
Options
Galaxy Note
කොහොමද meke post upload කරන්නේ 
8 Comments
ALFA_M12
Active Level 1
Galaxy Note
මොකද්ද ඔයාහසෙ තියන තිත 🤔ඉර ගැන නෙවෙ අහන්නෙ 🤣20230226_145359_1000173522_1677403439.jpg20230226_145317_1000173521_1677403397.jpg20230226_145437_1000173523_1677403478.jpg20230226_145456_1000173524_1677403497.jpg
0 Likes
Galaxy Note
Hi,

Open the Samsung members app. Click on community. Then click on the pen icon. Then write a title. Then click on next on the keyboard. Then click on the '+' icon. Click on gallery. Choose a picture and click on done. Click on select forum, click on Galaxy gallery Then again Galaxy gallery. Click on OK. Click on post.

If you found my comment useful, kindly click on the 3 dots and select "Accept Solution"
Thank you 👍.
Galaxy Note
ඔය upload කරපු widihata ම තමයි 😅
Asanka81
Expert Level 2
Galaxy Note
Kata kiyannada me awanaduwaaa...
Galaxy Note
ඔයා කියනකං ඕක ඔළුවට අවේ නැනේ මෝඩ මොලේ මහා ..😂😂
0 Likes
Ar12ranhida
Active Level 1
Galaxy Note
4to danna ba ne🥲
0 Likes
minindu16
Active Level 9
Galaxy Note
Galaxy Gallery kiyana category eken upload karanna
0 Likes
Asanka81
Expert Level 2
Galaxy Note
*පළමුව අංක යෙදූ රූපය.

1. ක්ලික් කරල ඔබ පෝස්ට් කරන දෙයට අදාල කැටගරි එක තෝරාගන්න.

2. ඔබ පෝස්ට් කරන එකට අදාල හෙඩින්ග් එක සඳහන් කරන්න.

3. මෙම කොටස තුල ක්ලික් කිරීමක් කරන්න. එවිට ඔබේ ඉන්ටර්ෆේස් එකේ පොඩි වෙනසක් වේවී.

*දෙවනුව අංක නොයෙදූ රූපය.

පළමු රූපයේ 3වන ක්‍රියාවෙන් පසු ලැබෙන ඉන්ටර්ෆේස් එකෙහි පහතින් ලැබී ඇති ඔප්ෂන් වල පළමුව ඇති + ප්ලස් මාර්ක් එක ක්ලික් කිරීමෙන් ඔබට ඔබේ ගැලරියේ ඇති රූප අප්ලෝඩ් කරගත හැක.Screenshot_20230302_110200_Samsung Members.jpgScreenshot_20230302_110303_Samsung Members_1000014293_1677735183.jpg