Original topic:

🔋

(Topic created on: 07-06-2021 02:54 AM)
108 Views
Mirannishanth
Active Level 1
Options
Galaxy M
කවෘ හරි කියනවද ෆාස්ට් චර්ගින්ග් පෙන්නනැත්තෙ ඇයි කියල
9 Comments
Hiruka_NU
Expert Level 5
Galaxy M
මොකක්ද M modle එක
0 Likes
Mirannishanth
Active Level 1
Galaxy M
M21
Hiruka_NU
Expert Level 5
Galaxy M
Settings වල Device Care ගිහින් Battery එකට ගිහින් More Battery Settings වලට ගිහින් අරකේ වගේ බලන්න Fast chargong tik එක On කරලද කියල.Screenshot_20210704-090645_Device care.pngScreenshot_20210704-090652_Device care.pngScreenshot_20210704-090639_Device care.png
Mirannishanth
Active Level 1
Galaxy M
Eka onScreenshot_20210704-115441_Device care.jpg
Hiruka_NU
Expert Level 5
Galaxy M
එහෙනම් ඉතින් Fast charging problem එකක් තියෙන්නෙ විදියක් නෑනෙ.සාමාන්‍යයෙන් Full charge වෙන්න කොච්චර වෙලා යනවද.?වෙනදට වැඩිය හිමින් charge වෙනව කියල වෙනසක් තේරුනාද.🙄
0 Likes
MalAnjalika
Beginner Level 3
Galaxy M
Cable eka change karala balanna.
0 Likes
kaviyamax
Beginner Level 2
Galaxy M
මොකෝ බන් වෙන්නේ මේකෙම්🤣 අද දන්නේ මෙච්චර කල් පාවිචිකරලත්
0 Likes
noahm
Active Level 8
Galaxy M
Change the cable and check first.

Sometimes it happens due to software faults also.
Same happened to me for super fast charging after Android 11. But it was fixed with a later update.
0 Likes
MalikC
Active Level 5
Galaxy M
May be a cable issue
0 Likes