Original topic:

amdroid 12 update m02

(Topic created on: 12-16-2022 03:31 AM)
73 Views
Nimeshdilshan
Active Level 2
Options
Galaxy M

දවසින් දවස වගේ check  කරනවා තාම නෑ ජූලිවල ආව security update  එක විතරයි තාම ආවේ

Screenshot_20221215-182123_Software update.jpg

5 Comments
Kumara101
Active Level 4
Galaxy M
මං අඩුම තරමින් දවසට දෙවරක් check karanawa.samsung members app eka Thun hathara serayak withara balanawa post ekak hari thiyenavada kiyala . Ow security update ekath den maasa 3 penala. Samsungla Android 13 Nam hemadama wage release karanawa.12 apata thama ne
Galaxy M
Samsung lata pissu
0 Likes
Mallikaarachchi
Beginner Level 5
Galaxy M
M01s එකටත් ඔය සෙතේම තම්මා 😒
0 Likes
Galaxy M
M01s එක eligible list එකේ නෑ bro...m01s එකට එන්නෙ android 9 නේ එද්දිම...ඊටපස්සෙ android 10 ආවා.11 last os update එක...low end device නිසා samsung ලා software update 2යි දෙන්නෙ... 🙁මගෙ 01 එක එද්දි android10 තිබ්බේ...ඊට පස්සෙ android11 ආවා මේ android12 තමා last os update එක...ඒත් තාම ලංකාවට දීලා නෑ...🥲
0 Likes
Mallikaarachchi
Beginner Level 5
Galaxy M
😒😒😒😒 හලි කැත වැඩ ඒ උනාට m02 එක ට වඩා හොදයිනෙ m01s එක ☹️ එතකොට android 11 eligible එකේ තිබ්බද m01s එක .... ?
0 Likes