Original topic:

Storage

(Topic created on: 11-15-2022 03:58 PM)
112 Views
Lisandu
Active Level 4
Options
Galaxy M
මෙතන other කියලා තියෙන්නෙ මොනාද? ඒව අයින් කරන්න විදිහක් නැද්ද?
image


1 Comment
Galaxy M
" Others" කියන category එකට අයත් වෙන්නේ, අර අනිත් categories එකකට වත් fit වෙන්නේ නැති files. Usually Whatsapp Backup files, Apps වල temporarily form කරන files මේ group එකට add වෙනවා. මෙවා එක පාරටම remove කරන්න බැහැ. පොඩ්ඩක් phone ඒකෙ search කරලා තමයි delete කරන්න වෙන්නේ. ඔක්කොම files delete කරන්න safe නැහැ. ඉතින් කරන දෙයක් පරිස්සමින් කරන්න.

Good luck!

මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්.  Comment එකේ 3 dot menu ඒක click කරලා,  solution එකක් හැටියට accept කරන්න.

Thank you 😊