Original topic:

Speedup Network

(Topic created on: 11-15-2022 03:53 PM)
127 Views
Lisandu
Active Level 4
Options
Galaxy M
ඔයාල දන්න නෙට්වර්ක් ස්පීඩ් කරන ක්‍රම මොනවද?
5 Comments
Galaxy M
Network එකක් magically speedup කරන්න ක්‍රමයක් නැහැ. Speed එක හොඳටම එන්නේ 4G වලට, or 5G depending on your phone.

SL වල කොහොමටත් speed එක අඩුයි. Network provider and location මත තමයි internet/ network speed depend වෙන්නේ. අපේ පැත්තෙන් කරන්න පුළුවන් එකම දෙය 4G/5G වලට phone එක connect කරන්න ඕනේ . මම කියන්නේ, 2G /3G නැතුව, 4G or 5G වලට connect කරන්න කියලා. එතකොට best speed එක ගන්න පුළුවන්.

Good luck

මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්.  Comment එකේ 3 dot menu ඒක click කරලා,  solution එකක් හැටියට accept කරන්න.

Thank you 😊
Lisandu
Active Level 4
Galaxy M
Device settings වගේ මුකුත් නැද්ද?
0 Likes
Galaxy M
නැහැ bro එහෙම special setrings නම් නැහැ
Galaxy M
Network speed karanna system ekak nam na habai oyata puluwan Internet connection eka oni nathi apps walata data nikan use wenawanm e app walata data use wenne nathi widihata set karanna
0 Likes
Galaxy M
Godak velaavata Auto sync option eka off karala giyaama poddk hari speed vei
0 Likes