Original topic:

Samsung m02s එකට android 12 ලැබුනා M02 එකට නෑ 🥲🥲🥲🥲

(Topic created on: 12-09-2022 10:42 PM)
202 Views
Avishkasadamal
Active Level 6
Options
Galaxy M
🥲
7 Comments
SK_2000
Active Level 7
Galaxy M
මේ මාසේ අන්තිම කියල තමයි කියන්නෙ ,sure නෑ හැබැයි .😐
Galaxy M
😅😅😅😅 හැමදාම ඕක කියන්නේ samsung එකෙන්
RISKYTAP722
Active Level 8
Galaxy M
Bn Software updates 4i labenne Wena phone wela UI updates denneth na 🤣 apple Nokia harenna yanna mataka thaba ganna
Intisaar_offl
Active Level 3
Galaxy M
😂😂😂meka july indan kiyana ekak maasa 5 vela taamath end of tbe month we can expect kiyanne 🤣🤣🤣
GihanSamitha1
Active Level 5
Galaxy M
බලාගෙන ඉන්න තමයි වෙන්නේ දෙනකම්.වෙන කරන්න දෙයක් නෑනේ
MinaX_M02
Active Level 3
Galaxy M
M02s ekata labunana nm most probably me mase anthina weddi M02 ekata labei 🙌🏼
0 Likes
Galaxy M
A01 එකටත් තාම නෑ...සමහර රටවල් වලට රිලීස් කරලා හැබැයි...අපිටත් ඉක්මනටම එයි මේ මාසෙ ඇතුලත...
0 Likes