Original topic:

Samsung galaxy m51 screen flicker and colour fade issue

(Topic created on: 02-28-2023 08:36 PM)
82 Views
DulankaSheshan
Active Level 2
Options
Galaxy M
මගේ m51 phone එකේ දැන් ටික දවසක ඉදන් screen එක ලා පාටකට හැරෙනව. ආයෙත් ටික වෙලාවකින් සාමාන්‍ය තත්වයට හැරෙනවා. මේ ගැටලුව තියන තවත් අය ඉන්නවද. ඒක නැති කරගන්න මොකද කරේ..? මේහෙම වෙලා අවසානයේ display එක යයිද?
2 Comments
Galaxy M
Hi... eye comfort shield එක නිසා නෙමෙයි නම් ගොඩක් වෙලාවට hardware issue එකක් වෙන්න පුළුවන්. එහෙම උනොත් සමහර වෙලාව කාලයක් යද්දී display එකට ලොකු impact එකක් තියෙන්න පුළුවන්. Device එක safe mode එකෙන් on කරලා ටිකක් use කරලා බලන්න. වෙනසක් නැත්නම් samsung service center එහෙකට ගිහින් පෙන්නන්න. සමහර වෙලාවට display replacement එකක් කරන්න වෙයි.
Galaxy M
Thanks❤️
0 Likes