Original topic:

Samsung galaxy M20 after update camera improvements

(Topic created on: 06-12-2019 10:57 AM)
180 Views
Manupa
Active Level 5
Options
Galaxy M

 

PicsArt_06-12-10.54.11.png

 

7 Comments
hima1111
Active Level 6
Galaxy M
update එක නම් පට්ට ,😍 vowifi ත් දැන් තියනව, samsung එකට feedback යවලම වද දුන්න vowifi ඕනෙ කියල😅 ඒක එවල.
Manupa
Active Level 5
Galaxy M

✌️❤️☺️

0 Likes
Manupa
Active Level 5
Galaxy M

පුලුවන්නම් තව වද දියන් Bixby ඕන කියලා..Bixby විතරයි බං අඩු 😩

0 Likes
IronmanSL
Active Level 3
Galaxy M
මචං මේ error එක එනවනේ
0 Likes
hima1111
Active Level 6
Galaxy M
රීස්ටාට් කරල බලපං
0 Likes
Manupa
Active Level 5
Galaxy M

O errr eka aulk newei.ube 4n eke update eken passe aul tyenwa nm ewa unta report wenwa.uba send krpn oka ita passe ena ekak nh

0 Likes
madushanjoel
Active Level 3
Galaxy M
pro mood එකෙන් photos ගහපන් එක පට්ට
0 Likes