Original topic:

Samsung M51 Black Smear

(Topic created on: 03-25-2021 10:58 PM)
178 Views
DulankaSheshan
Active Level 2
Options
Galaxy M
Black Smear කියන ප්‍රශ්නය ඔයාලගෙ phone එකෙත් තියනවද..? මම දන්න තරමින් Amoeld display වලටලු තියනව කියන්නෙ.තව කල් යද්දින් මේක phone එකේ display එකට අවුලක් වෙයිද?
4 Comments
nipoo
Expert Level 5
Galaxy M
තියෙනවා.

Samsung Members app එකේ community postsවල උඩට පහලට යනකොට හොඳටම තේරෙනවා. ඒත් වෙන තැන්වල ඒක අහුවෙලා නෑ මට. Screen record කරලා නවත්ත නවත්ත බැලුවා. එතකොට අවුලක් නෑ. එක දිගට play කරාම අවුල්. GPU එකෙන් හරියට දෙනවා. ඒක තමා record කරගන්නේ. Display එකට හරියට දීගන්න බැරි seen එකක් තියෙන්නේ.

දැන් මගේ phone එකට අවුරුදු 2 මාස 10ක්. තාමනන් මොකුත් අවුලක් වෙලා නෑ. ඒක screen එකේ quality එක මනින එකක් මිසක් error එකක් නෙමෙයි කියලා තමා මටනන් හිතෙන්නේ. iPhone X, Pixel 2වල එහෙම සැරටම තියෙනවා.
Galaxy M
ඔව්.screen record කරල වෙන device එකක බලද්දි පෙන්නන් නෑ තමා..brightness වැඩි කරපුහමත් නෑ.අඩු කරල තියෙද්දි තමා පෙන්නන්නෙ..thank you..මම බයේ හිටියෙ phone එකේ අවුලක් කියල
nipoo
Expert Level 5
Galaxy M
මාත් හිතුවා හැබැයි ඒකනන් refresh rate එක මදි නිසා වෙන්න ඇති කියලා.
Anonymous
Not applicable
Galaxy M
ඔව් refresh rate එක samsung members ඇප් එකේ ගොඩාක් අඩුයි ආයෙත් samsung health වලට මේක තියෙනවා ..