Original topic:

Samsung M11

(Topic created on: 01-19-2023 11:11 AM)
137 Views
Amayuru
Active Level 1
Options
Galaxy M
Android 12 use karana aya kauda... aulk nadda hira wenne ehema nadda 

5 Comments
Galaxy M
මේ videos බලලා idea එකක් ගන්න.

https://youtu.be/jKHE6MRACNw

https://youtu.be/W_s3MkNoT9w

මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්.  Comment එකේ 3 dot menu ඒක click කරලා,  solution එකක් හැටියට accept කරන්න.

Thank you 😊
Galaxy M
Video එක බලන්න 😃😃
Galaxy M
Personally, ehema issue ekak nm awe naha. Update eken passe puluwan nm reset karala use karanna 😊
Galaxy M
මගෙ නම් පෝන් එක ස්මූත් උනා android 11 වලට වඩා...android 11 වල නොටිෆිකේශන් බාර් එක අදිද්දි ලැග් වෙන බග් එකක් තිබ්බනේ ඒක ෆික්ස් කරලා දැන්...පෝන් එක ස්මූත් වෙන්වා..අවුලකට තියෙන්නෙ ඩිවයිස් කෙයා වලිම් ගිහින් cache data ඩිලීට් කරල ඩොට් තුන අයින් කරලා...apps වලටම යන්න ඕනි cache ඩිලීට් කරන්න...
Galaxy M
12 awulak na
0 Likes