Original topic:

Samsung Galaxy M01 Android 11 Downgrade Android 10

(Topic created on: 02-18-2022 08:35 PM)
dhananjaya4774
Active Level 4
Options
Galaxy M
මගේ තියෙන්නේ Android 11  මට Android 10 දාගන්න බැරි වෙයිද?
Mn Android 10 firmware එක odin tool එකෙන් දාන්න try කලා...හැබැයි fail වෙනවා..
වෙන ක්‍රමයක් තියෙයිද fail නොවී Android 10 දාගන්න.
9 Comments
Hasun9
Active Level 1
Galaxy M
Developer option වල
OEM Unlocking, USB debugging ඒවා on කරලද කලේ?
එහෙම නොකල නම් කලේ ඒ දෙක on කරල ආයේ try කරන්න..

ලන්කාවට එන firmware එක දාන්න

ඒ ඇරෙන්න නම් දන්නෑ... 😐
Galaxy M
Mn ema try karala balannam....
Galaxy M
Hariyanne na bn
Galaxy M
Hi bro Youtube වල search කරලා බලන්න, ගොඩක් tutorials තියනවා මෙක ගැන.
Galaxy M
Ow bn thibba...e unata fail wenw
Galaxy M
Home CSC eka nathuwa CSC eka daala dahan bn. Phone eka reset weno habai. E nisa data tika backup karala karanna.
Galaxy M
Mage eka A12 walin A11 walata downgrade kale ema.
0 Likes
Ravija11027
Expert Level 5
Galaxy M
Hi bro, Samsung ලා එයාලගෙ Security Policy එකට අනුව Software downgrade කරන එක ගිය අවුරුද්දෙ October, November patch level වල ඉදලා permission දෙන එක නැවැත්තුවා. මම රවුම් කරලා තියෙන්නෙ ඒ විදිහට මගෙත් ආපු එකක් මමත් කීපවතාවක්ම Downgrade කරන්න හැදුවා ඒත් fail වෙනවා. ඒ නිසා දැන් latest firmware එකෙන් ඇර පරණ Firmware වලින් downgrade කරන්න බැහැ . දන්න තරමින් මේකට තව මුකුත්ම ක්රම නෑ.... 🥲Screenshot_20211204-130942_Software update_9396.jpg
Galaxy M
ඒක තමයි එහෙනම් ප්‍රශ්නේ....thank you bro