Resolved! Solved

Original topic:

SD card Problem After Android 11......

(Topic created on: 06-16-2021 01:49 AM)
1118 Views
Hiruka_NU
Expert Level 5
Options
Galaxy M
internel storage එකේ ඉඳල sd card එකට photo move කරන්න දැන් හෙන වෙලාවක් යනව.එක photo එකක් move වෙන්න.විනාඩි 5ක් වත් යනවා.android 10 එකේදිනම් photo 300 ක් උනත්
තප්පර 5න් move උනා sd card එකට.photo විතරක් නෙවේ sd card එකට move කරන ඔක්කොම ඒ වගේ.හෙන වෙලාවක් යනව.😥මොකෝ මං කොරන්නෙ🥲🥲🥲🥲? 


M11
13 Comments
Solution
Galaxy M
Storage Booster App eka dagena tikak balanna.
Solution
Galaxy M
Mulinma camera eke storage path eka SD card dala photo ekak aragena anith photo e camera folder ekata move karanna.
Hiruka_NU
Expert Level 5
Galaxy M
camera photo location එක sd card එකට දාලා
photo එකක් ගත්තම shutter button එක grey වෙලා ගිහින් ඔක්කොම හිරවෙනව.camera app eka crashed වෙනවා.video කරද්දිත් එහෙමයි🥲
0 Likes
Hiruka_NU
Expert Level 5
Galaxy M
දාගෙන තියෙන්නෙ
0 Likes