Resolved! Solved

Original topic:

M21 samsung akta 13 update aka awanna ndda..

(Topic created on: 12-02-2022 11:51 PM)
199 Views
Madusankagamage
Active Level 2
Options
Galaxy M
🙏 🙏 🙏

1 Solution


Accepted Solutions
Solution
Galaxy M
Official vidihata nm daganna baha. Habai custom rom ekak gahala install karaganna puluwan. හැබැයි එකේදි risk එකක් තියෙනවා වගේම පොඩි අවාසි ටිකකුත් තියෙනවා. ඒක නිසා කරනවා නම් පොඩ්ඩක් පරිස්සමෙන් කරන්න ඕන වැඩක්... 😊 මේක පොඩ්ඩක් කියවලා බලන්න. පොඩි idea එකක් ගන්න පුළුවන් වෙයි 👇

https://myphoneupdate.com/samsung-galaxy-m21-custom-rom/#What_Is_Custom_ROM

මගේ comment එක ඔයාට යම් විදිහකින් උදව් උනා නම් comment එකේ dot 3 click කරලා Accept Solution select කරන්න.
Thank you 😊

View solution in context

10 Comments
Sha_zan
Expert Level 2
Galaxy M
Samsung Galaxy M21 had already received its two major OS updates (Android 11 and 12). As a result, it is not eligible for Android 13 One UI 5.0 update.

It might receive security patches, but not get new Android operating system updates from its manufacturer.

Be sure to click the 3 dots and " ✓ Accept as Solution" when you find an answer that works for you.

Thanks... 👍
Anonymous
Not applicable
Galaxy M
How about M31
Sha_zan
Expert Level 2
Galaxy M
Sadly, Galaxy M31 is also not eligible for Android 13 One UI 5.0 update.
Galaxy M
Hi... M21 ekata Android 13 enne naha. Habai security updates thawa ei 😊
Galaxy M
Android 13 dagnna berida wena vidihktawath
Solution
Galaxy M
Official vidihata nm daganna baha. Habai custom rom ekak gahala install karaganna puluwan. හැබැයි එකේදි risk එකක් තියෙනවා වගේම පොඩි අවාසි ටිකකුත් තියෙනවා. ඒක නිසා කරනවා නම් පොඩ්ඩක් පරිස්සමෙන් කරන්න ඕන වැඩක්... 😊 මේක පොඩ්ඩක් කියවලා බලන්න. පොඩි idea එකක් ගන්න පුළුවන් වෙයි 👇

https://myphoneupdate.com/samsung-galaxy-m21-custom-rom/#What_Is_Custom_ROM

මගේ comment එක ඔයාට යම් විදිහකින් උදව් උනා නම් comment එකේ dot 3 click කරලා Accept Solution select කරන්න.
Thank you 😊
Galaxy M
Phone akata aulk weida
Galaxy M
මෙහෙමයි... හරිටම කියන්න බැහැ phone එක අවුල් යයි කියලා. සමහර වෙලාවට install කරන process එකේ අවුලක් තිබුනොත් phone එක on නොවෙන්නත් පුළුවන්, නැත්තං සමහර features වැඩ නොකරන්න පුළුවන්. Software updates වෙනදට වගේ auto එන්නේ නැතිවෙන්න පුළුවන්. එතකොට අපිට manually තමයි install කරන්න වෙන්නේ. ඔය දේවල් නිසා risk එකක් තියෙනවා. Risk එක අරගෙන දන්න කෙනෙක්ට කියලා කරගන්න පුළුවන් නම් තමයි හොදම 😊
හැබැයි මම නම් කියන්නේ දැනට තියෙන විදිහටම පාවිච්චි කරන්න කියලා. Android 12 කියන්නේත් සෑහෙන හොඳ update එකක්. ❤️
Galaxy M
Na, os updates okkoma dila iwarai🙂