Original topic:

M12 system updates

(Topic created on: 01-22-2023 08:34 PM)
169 Views
sajith1234
Active Level 4
Options
Galaxy M
Android 12 වලින් පස්සෙම කිසිම system update එකක් නෑ නේ.. M12 එකට.. අඩුම security update එකක් වත් නෑ... ආපු කෙනෙක් ඉන්නවා ද... නැත්තම් විස්තර ටිකක් දන්න කෙනෙක් කියන්න....
6 Comments
Yeshanimalka
Beginner Level 4
Galaxy M
හ්ම්ම්ම්.. මටත් ආවෙ නෑ තමා.. 😪
sajith1234
Active Level 4
Galaxy M
එකනේ 😶
0 Likes
Dihane_M
Expert Level 5
Galaxy M
Lagadima latest security patch ekak ekka Android 13 release kerai
0 Likes
Galaxy M
M12 වලට updates එන්නේ onve every 6 months මම හිතන්නේ. ඉස්සර regular updates එන phones, once every 3 months වෙනවා. ඉන්පසු 6 monthly එනවා, then once an year. එහෙම තමයි update frequency එක. ඔයාගෙ phone එකට major updates අයි එන්නේ නැහැ.

මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්.  Comment එකේ 3 dot menu ඒක click කරලා,  solution එකක් හැටියට accept කරන්න.

Thank you 😊
Galaxy M
Samsung has given the android 12 update to galaxy m12
GAMING_kaviya
Active Level 4
Galaxy M
Security update එද්දි කල් යනව ඇති 🤍

Be sure to click the 3 dots and " ✓ Accept as Solution" when you find an answer that works for you.