Original topic:

M02s Display Issue

(Topic created on: 05-12-2021 08:20 AM)
364 Views
nipoo
Expert Level 5
Options
Galaxy M
M02s පාවිච්චි කරන කෙනෙක් පොඩ්ඩක් කියනවද මේ විදිහට display එක යටින් සුදු පාට වෙලා තියෙනවද කියලා call interface එකේදි එහෙම. අද ගත්තු phn එක 😑.


image


image


13 Comments
kevinjansz
Active Level 3
Galaxy M
Neha meka defect ekak
kevinjansz
Active Level 3
Galaxy M
Kohenda gathe?
nipoo
Expert Level 5
Galaxy M
අපේ පැත්තේ shop එකකින්. අඩේ ඉතිං මේක unbox කරපු එකක්වත් නෙමේ 😑.

දැන් ඉතිං පලයන්කෝ හෙට service center ගානේ.
kevinjansz
Active Level 3
Galaxy M
Call app eke witharada mehema?
nipoo
Expert Level 5
Galaxy M
නෑ හැමතැනම වගේ එහෙම තමා. මං හිතුවේ One UI 2.5 එකේ feature එකක් වෙන්න ඇති කියලා 😑.
Dineth_Hesara
Active Level 7
Galaxy M
This is called back-lit panel bleeding (not sure)...check with the shop where u bought it..might have packing defect or check it with samsung stores.
Or check for slight opening of display form the bottom.
sahan071
Active Level 1
Galaxy M
මොකද උනේ හදා ගත්තද
nipoo
Expert Level 5
Galaxy M
Service Center එකකට දුන්නා. තාම reply එකක් නෑ.
sahan071
Active Level 1
Galaxy M
මගෙ එකෙත් මේ අව්ල තියෙනවා