Original topic:

Introducing Galaxy M01 Core

(Topic created on: 09-22-2020 05:27 PM)
270 Views
SLMembersAdmin
Community Manager
Options
Galaxy M

නව Galaxy M01 Core - මගේ ගානට smartම choice එක.M01-Core-KV---FB-post-1x1.jpg

 

සුපැහැදිලි දසුන් මවන HD+ infinity display එකක්, අඛණ්ඩව පැය 11ක් දක්වා බලන්න පුළුවන් battery එකක් සහ ආකර්‍ෂණීය සිහින් නිමැවුමක් සමඟින් එන Galaxy M01 Core smartphone එකක් ඔබත් රු. 15,499/- සිට හිමි කරගන්න​.

 

1 Comment
ArduinoPro
Active Level 1
Galaxy M
So cheap for a good phone