Resolved! Solved

Original topic:

Google assistant Problem........

(Topic created on: 06-28-2021 08:29 AM)
272 Views
Hiruka_NU
Expert Level 5
Options
Galaxy M
වෙනදට මම Hey Google කිව්වම Popup එකක් විදියට Conversation එක පටන් ගන්නවා.ඒ උනාට ඊයෙ ඉඳල Hey Googel කිව්වම screem එකේ මෙලෝ දෙයක් නෑ. Assistant active වෙලා කියන sound එක විතරයි.conversation එක කරන්න පුලුවන් ඒ උනාට screen එකේ මොකුත් පෙන්නන්නෙ නෑ.


මේ කලින් Hey google කියද්දි .නමුත් දැන් මෙහෙම එන්නෙ නෑ.

image


1 Solution


Accepted Solutions
Solution
noahm
Active Level 8
Galaxy M
Update the Google app first. If it's already updated, restart the phone. Normally restarting fixes assistant issues.

Else, remove Google from being your default assistant app, remove the already existing voice model and train the assistant again. Then add Google back as your default assistant app.

View solution in context

16 Comments
Anonymous
Not applicable
Galaxy M
ඔයාටත් මාර ප්‍රශ්න තියෙන්නේ අප්පා .මට මතක විදියට 2019 ඉදන් ෆෝන් එකේ වැඩිම bugs ආපූ කෙනේ මේ platform එකේ ඔයා වෙන්න ඕනේ 🤭 විහිලුවක් කෙලේ හොදේ
noahm
Active Level 8
Galaxy M
සිරා 😄
Hiruka_NU
Expert Level 5
Galaxy M
නෑ .මං ලැබුන අවස්තාවෙන් ප්රයෝජන ගත්ත විතරයි.අනික මම 2019 නෙවේ ආවෙ 2021 මේ ඊයෙ පෙරේදා. 😂 😂මට එන පොඩි පොඩි ප්රශ්න පවා මං ඔයාල වගේ දන්න දන්න කට්ටියෙගෙන් අහගෙන තව කාටහරි ඔය ප්රශ්න ආවම කියල දෙන්න පුලුවන්.ඒ වගේම solution නුත් ටිකක් වැඩිපුර ගන්න පුලුවන්. 💪
Hiruka_NU
Expert Level 5
Galaxy M
එල👍
0 Likes
Solution
noahm
Active Level 8
Galaxy M
Update the Google app first. If it's already updated, restart the phone. Normally restarting fixes assistant issues.

Else, remove Google from being your default assistant app, remove the already existing voice model and train the assistant again. Then add Google back as your default assistant app.
Hiruka_NU
Expert Level 5
Galaxy M
I will Try It👍
1meth
Active Level 4
Galaxy M
Yo font eka mokakda me?
Hiruka_NU
Expert Level 5
Galaxy M
Font එකද Phone එකද Bro?
0 Likes
1meth
Active Level 4
Galaxy M
Font eka device eka m11 ne?