Original topic:

Good lock

(Topic created on: 08-22-2022 08:26 PM)
561 Views
sudhara
Active Level 4
Options
Galaxy M
Samsung M series එකට  මේ good lock කියන app එක වැඩ නෑ... ඒකට හේතුව නම් මොකක්ද දන්නේ නෑ... ඒත් මම try කලා මේ ඇප් එක third party app එකක් හරහා install කරන්න... install උනා. ඒත් ඒකට good lock එකට use වෙන extensions වැඩ නෑ..... නමුත් A series එකට මේ ඇප් එක වැඩ... ඉස්සර නම් මේක ලංකාවට දුන්නේ නෑ.. ඒත් මේ ලගදි ඉදන් දීලා තිබුනා... මේ community එකේ ඉන්නවද මේ ඇප් එක M series එකට install කරපු කවුරු හරි කෙනෙක්??🤔 
19 Comments
Galaxy M
Hi... Good lock app එක දැනට optimize කරලා තියෙන්නේ OneUI run වෙන devices වලට විතරයි. OneUI core run වෙන devices වලට තාම නැහැ. සමහර වෙලාවට ඉස්සරහට ලැබෙයි.
sudhara
Active Level 4
Galaxy M
Thanks bro
0 Likes
sudhara
Active Level 4
Galaxy M
බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් වෙයි නේද?
0 Likes
Galaxy M
Sure ekatama kiyanna baha kochchara kal yaida kiyala 🥲
Galaxy M
One ui core wlata wada krnne na
sudhara
Active Level 4
Galaxy M
🙄😥
Galaxy M
Ow bro godak request krla thamai one ui walatath gaththe🙃
sudhara
Active Level 4
Galaxy M
එහෙනම් M series එකට ලොවෙත් දෙන්නේ නැති වෙයිද?😥
Galaxy M
Na ehema newei samahara devices thiyenawa midrange walata wada wadi but flagship devices walata wada poddak adu devices M series eke wagema A series eketh oni tharan e wage devices thiyenawa , e wage devices walata thamai one ui dila thiyenne