Original topic:

Get samsung pie update for m20 in Sri lanka..

(Topic created on: 06-06-2019 11:31 PM)
32 Views
Manupa
Active Level 5
Options
Galaxy M

තාම pie අප්ඩේට් එක ලංකාවේ release නැති නිසා setting වලින් අප්ඩේට් එක තාම ලංකාවේ ගන්න බෑ..ඒ උනාට ඕන කෙනෙක්ට අප්ඩේට් එක install කරගන්න පුලුවන් මැනුවලී..iusing odin.

මේ වෙබ් එකට ගිහින් free account  එකක් හදාගෙන download කරගනිල්ලා.slow සවර් එකක්

 

Firmware can download here :-

https://www.sammobile.com/firmwares/galaxy-m20/SM-M205F/INS/

 

Indian අප්ඩේට් එක මැනුවලී insatall කරගන්න.(odin)

11 Comments
hima1111
Active Level 6
Galaxy M
අප්ඩේට් එනකං ඉමු නිකං හදිස්සි වෙන්නෙ මොකද
madushanjoel
Active Level 3
Galaxy M
ow mchn