Original topic:

Gesture navigation

(Topic created on: 10-06-2021 10:44 PM)
187 Views
NadeeshaMalshan
Active Level 4
Options
Galaxy M
M02 එකට gesture navigation දාගන්න පුළුවන්ද?
🙂 
13 Comments
Hiruka_NU
Expert Level 5
Galaxy M
App එකකින් තමා

👇👇👇👇👇

https://play.google.com/store/apps/details?id=com.lagache.sylvain.xhomebar.free
Galaxy M
Adb command එකක් දීල හදාගත්ත 🙃Screenshot_20211007-130348_One UI Home.jpg
Hiruka_NU
Expert Level 5
Galaxy M
අඩ්ඩෙ ඒ කොහොමද.අනේ මටත් කියන්නකෝ

command ටික කියන්නකෝ..plz


අර cmd overlay setting.navbar.gestural ඒකද මට ඒක හරියට මතකත් නෑ😅

ඒකෙන්ද
Galaxy M
adb shell cmd overlay enable com.android.internal.systemui.navbar.gestural
Galaxy M
ඕක 🙃
Hiruka_NU
Expert Level 5
Galaxy M
හරි හරි.Thanks.මං නිකන් ඇහුවෙ
Galaxy M
එලම බ්‍රෝ. Goodlock එහෙම run කරගන්න විදියක් එහෙම නැද්ද 🤔
Hiruka_NU
Expert Level 5
Galaxy M
අර මං post එකක් දාල තිබ්බෙ සමහර modules වලට permissons missing වෙලා හින්දා run කරන්න බැරි කියල.ඒ ටික adb හරහා ගන්න හැදුව හැදුවා.හරි ගියේ නෑ.clockface නම් වැඩ.🥲අනිත් ඒවනම් ක්‍රමයක් නෑ
Galaxy M
ඔව් නේද. මමත් clock Face එක දාගෙන ඉන්නෙ 😂