Original topic:

Galaxy m02 is out of android 12 eligible list

(Topic created on: 12-22-2022 06:52 AM)
34 Views
Intisaar_offl
Active Level 3
Options
Galaxy M
😑😑ask question and see m02 is out 
It is not eligible in android 12
12 Comments
Pru_Vi
Active Level 3
Galaxy M
ඒකනං ඇත්ත 2GB එකක් තියෙන්නෙ අපේ ගෙදරත් ,යකා වගේ වැඩ, එකම අවුල බැට්‍රි පොඩ්ඩක් මදි......ඒකත් ආවනං සුපිරි ෆෝන් එක 😎👌❤️
0 Likes
Galaxy M
ඔව් මන් pubg play කරනවා අවුරුදු දෙකක ඉදලා...තාම හොදට වැඩ...ඒ වගේ බර ඇප් උනත් අවුලක් නැතුව run වෙනවා...snapdrogon chipset තියෙන පෝන් මාර පවර්ෆුල්...❤️
0 Likes
Galaxy M
A01 එකත් දවසක් ලිස්ට් එකෙන් නැතුව තිබ්බා brother...අනිවාරෙන් එනවා ඔයාලටත්...ඒත් ටික දවසක් යයි....මාර්තු වල ඉදලා ඉවසන එකේ ඔය ටිකත් ඉවසමු ❤️😇...අනිව මේ මාසෙ අන්තිම හරි ඊලග මාසෙ මුල හරි එනවා 💯