Original topic:

Galaxy m02 is out of android 12 eligible list

(Topic created on: 12-21-2022 05:20 AM)
88 Views
Intisaar_offl
Active Level 3
Options
Galaxy M
😑😑ask question and see m02 is out 
It is not eligible in android 12
12 Comments
Kumara101
Active Level 4
Galaxy M
Who says ? Please mention the sauce where you found
0 Likes
Intisaar_offl
Active Level 3
Galaxy M
From **bleep** members app and samsung world cheating whatsapp
0 Likes
SK_2000
Active Level 7
Galaxy M
M02 still on eligible list. 😇
0 Likes
Galaxy M
M022 model එකට දෙන්නේ නෑ කියලා කීවා. samsung එකේ whatsapp chat එකේ කීවේ.
0 Likes
Pru_Vi
Active Level 3
Galaxy M
A01 එකට අද ආවෝ 🥳
Galaxy M
ගිහිල්ලා වැඩක් බලාගන්න 🥲 අපිට update එක අයිනුත් කරලා 🥲
0 Likes
Pru_Vi
Active Level 3
Galaxy M
එහෙම අයින් කරාට එයි හැබැයි , මොකද කලින් ඔය සෙට් එකම එකපාර අයින් කරල ආපහු දාල තිබ්බා........බලමුකො A01 එකට වඩා M02 එක හැම අතින්ම හොද එකක් නෙ, එතකොට නොදී ඉන්න විදිහක් නෑ 🥲 ටිකක් ඉන්නටකො බලන්න
0 Likes
Galaxy M
🥲 එහෙම හිතමු brother ❤️
Galaxy M
නෑ m02 එකට වඩා a01 එක හොදයි...m02 එකේ බැට්රියයි ස්ටෝරේජ් එකයි විතරයි....රැම් එක 3gb උනාට වට්ස් ඇප් එකට ගියත් ලැග් වෙනව...a01 එහෙම නෑ 2gb උනත් ඒකෙ snapdrogon 439 12m පවර්ෆුල් චිප්සෙට් එකක් තියෙනවා...කවුරුහරි m02 ගන්න යනවනම් කලින් මේ ගැන කියලා තියන්න 😇
0 Likes