Resolved! Solved

Original topic:

Galaxy M01 SIM network unlock

(Topic created on: 10-09-2022 06:50 AM)
382 Views
Lisandu
Active Level 4
Options
Galaxy M

image
මේක free unlock කරාගන්න විදහක් නැද්ද?

2 Solutions


Accepted Solutions
Solution
Galaxy M
හරි... Methods දෙකක් තියෙනවා.
1. Mobitel එකට කියලා මේ network lock එක unlock කරගන්න එක. මේක තමයි official ක්‍රමය. mobitel එකෙන් මේක unlock කරනවා නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි ගොඩක් වෙලාවට fee එකක් ගෙවන්න වෙයි. Unlock කරනවද නැද්ද, fee එක ඔක්කොම depend වෙන්නේ Mobitel එකත් එක්ක. මේක එයාලගෙන්ම තමයි දැනගන්න වෙන්නේ. සාමාන්‍යයෙන් අනිත් රටවල් වලත් මෙහෙම network carrier locked devices, unlock කරගන්න පුළුවන් අදාල carrierට කියලා. මම නම් recommend කරන්නේ මේ method එක.

2. Firmware flash කරලා බලන එක. මේක ටිකක් risk එකක් තියෙනවා. හැබැයි skills තියෙනවා නම් ඔයාටම නොමිලේම කරලා බලන්න පුළුවන්. මේකට odin software එක use කරන්න පුළුවන්. ඔයාට sure නැත්තං වෙනකෙනෙක්ට හරි, ටිකක් හොඳ phone shop එහෙකට හරි දීලා අහලා බලන්න. හැබැයි ඉතින් එතනදි ගානක් ගෙවන්න වෙයි. සමහර වෙලාවට මේකෙදි ඔයාගේ warranty එක void වෙන්න පුළුවන්. Warranty තියෙනවා නම් දැන්ම කරන්න එපා.

මගේ comment එක ඔයාට යම් විදිහකින් උදව් උනා නම් comment එකේ dot 3 click කරලා Accept Solution select කරන්න. 😊
Thank you

View solution in context

Solution
Galaxy M
Mobitel එකෙන් phone එක ගත්ත දවසේ ඉඳන් අවුරුදු දෙකකින් auto unlock වෙනවා

View solution in context

11 Comments
W-IIIIXI
Active Level 3
Galaxy M
https://unlocklocks.com/blog/how-to-unlock-samsung-galaxy-m01-by-unlock-code/

Meka check krla blnna
If you find this helpful, pls tick accept solution.
Lisandu
Active Level 4
Galaxy M
$49K ඉල්ලනවා😥
W-IIIIXI
Active Level 3
Galaxy M
Oh
Galaxy M
Hi... ඔයා device එක ගත්තේ Mobitel එකෙන්ද?
Lisandu
Active Level 4
Galaxy M
ඔව්ව්
Solution
Galaxy M
හරි... Methods දෙකක් තියෙනවා.
1. Mobitel එකට කියලා මේ network lock එක unlock කරගන්න එක. මේක තමයි official ක්‍රමය. mobitel එකෙන් මේක unlock කරනවා නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි ගොඩක් වෙලාවට fee එකක් ගෙවන්න වෙයි. Unlock කරනවද නැද්ද, fee එක ඔක්කොම depend වෙන්නේ Mobitel එකත් එක්ක. මේක එයාලගෙන්ම තමයි දැනගන්න වෙන්නේ. සාමාන්‍යයෙන් අනිත් රටවල් වලත් මෙහෙම network carrier locked devices, unlock කරගන්න පුළුවන් අදාල carrierට කියලා. මම නම් recommend කරන්නේ මේ method එක.

2. Firmware flash කරලා බලන එක. මේක ටිකක් risk එකක් තියෙනවා. හැබැයි skills තියෙනවා නම් ඔයාටම නොමිලේම කරලා බලන්න පුළුවන්. මේකට odin software එක use කරන්න පුළුවන්. ඔයාට sure නැත්තං වෙනකෙනෙක්ට හරි, ටිකක් හොඳ phone shop එහෙකට හරි දීලා අහලා බලන්න. හැබැයි ඉතින් එතනදි ගානක් ගෙවන්න වෙයි. සමහර වෙලාවට මේකෙදි ඔයාගේ warranty එක void වෙන්න පුළුවන්. Warranty තියෙනවා නම් දැන්ම කරන්න එපා.

මගේ comment එක ඔයාට යම් විදිහකින් උදව් උනා නම් comment එකේ dot 3 click කරලා Accept Solution select කරන්න. 😊
Thank you
Lisandu
Active Level 4
Galaxy M
Thank you❤
Lisandu
Active Level 4
Galaxy M
2nd method කරද්දි ඩිවයිස් එකේ ඩේටා නැතිවෙනවද? රීසෙට් වෙනවා වගේ?
Galaxy M
ඔව් අනිවාර්යයෙන්ම වෙනවා