Original topic:

Galaxy M01 Core Settings App Issue

(Topic created on: 03-23-2022 07:41 AM)
308 Views
TharushaIndumina
Expert Level 1
Options
Galaxy M
Digital Wellbeing App එකට අලුතින් update එකක් ආවට පස්සේ ගොඩාක් Galaxy M01 Core Phone වල Settings App එක Keep Stopping වෙන ප්‍රශ්නයක් ආවා. මටත් ආවා🙁 මම device එක reset කරාට පස්සේ හරිගියා. ඒත් සමහර අයට හරි ගිහින් නෑ. මම අද දැනගත්තා කොහොමද ඒක හරිගස්සන්නේ කියලා.. මගේ ළඟ දැන් M01 Core Phone එක නැති නිසා මම Galaxy M02S Phone එකෙන් step ටික කියලා දෙන්නම්. Phone දෙකේම  එකම විදියට step තියෙන්නේ.🙂

1st Step 
* Files App එකට යන්න

image

2nd Step
*Apps Category එකට යන්න.

image

3rd Step
*Digital Wellbeing App එක හොයලා Uninstall කරන්න. මේකෙන් App එක Delete වෙන්නේ නෑ App එකේ Update එක Downgrade වෙනවා විතරයි

image

හරි දැන් වැඩේ ඉවරයි. දැන් Settings App එක වැඩ. මොනවහරි අවුලක් වුනොත් කියන්න🙂
8 Comments
Galaxy M
ගොඩක් අයට තිබුණ ප්‍රශ්නයක්
Thank you 😊
Galaxy M
No Worries🙂
Janith842
Expert Level 5
Galaxy M
Thanks a lot for Sharing it Bro. 😃
GAJAN_Rajasek
Expert Level 5
Galaxy M
Thanks for sharing this bro👍
Galaxy M
Thanks for sharing 👍
Galaxy M
Thanks for shared this valuable informations with us bro 😃 👍
Oshani_
Expert Level 5
Galaxy M
👍👍
Ravija11027
Expert Level 5
Galaxy M
Thanks for sharing ..🙂