Original topic:

Disappointed 😡

(Topic created on: 09-27-2022 05:28 AM)
85 Views
Madawa678
Active Level 9
Options
Galaxy M
තාම Android 12 ඇවිත් නැති Android 13 eligible devices ටිකට Android 13 එනකොට 2024 වත් වෙයි නේද 🙂
5 Comments
Dihane_M
Expert Level 5
Galaxy M
පෙන විදිහට එ වගේ.🥲
Lisandu
Active Level 4
Galaxy M
අම්මෝ ඒක😂
W_Wijesundara
Expert Level 2
Galaxy M
2024වත් Android 13 දෙයිද කියලත් Sure නෑ. මේ විදියට ගියොත්... 🤔 🤔
Galaxy M
නෑ ඒවට වෙලාවට updates එවනවා....අපි අඩුකුලේ පෝන් ගත්ත නිසා තමා ඔය පරක්කු 🥲👍හැබැයි මගෙ එකට android 11 ආවා වෙලාවට...12 එක එන්න නෙවේ තිබ්බේ..samsung ලා ආය කිව්වනෙ එවනවා කියලා update එක ..ඒක නිසා බලන් ඉන්නවා තාම නෑ 🥴
Puliya123
Active Level 5
Galaxy M
Sira kathawa
0 Likes