Original topic:

Charging problem - Galaxy M33 5G

(Topic created on: 04-07-2023 08:52 AM)
110 Views
DilpCheth
Active Level 1
Options
Galaxy M
Phone එක charge එකට connect කරලා තියෙද්දී එකපාරට Adapter එකෙන් ශබ්දයක් ඇහිලා charge වෙන් නැතුව ගියා, ඇයි ඒ?
Phone එකට data cable එක විතරයි හම්බුනේ, Adapter එක වෙනම ගත්තේ.එතකොට අලුත් charger එකක් ගන්න ඕන ද?

11 Comments
Galaxy M
Hi 👋
Mm hithanne adapter eka pichchila wage eka nisa ayeth adapter ekak ganna wei wage. original samsung adapter ekak buy krnna tikak ganan unata e wagema kalayak thiyaganna puluwan

Mage comment eka oyata udawwak unam, mage comment eke thiyena dots 3 click karala accept solution kiyana eka tap karanna 😉 👍
0 Likes
Galaxy M
Adapter එකට warranty එකක් තියනවා නම් claim කරලා exchange කරන්න.

Original Samsung charger එකක් ද ගත්තෙ?
0 Likes
NisithaD
Active Level 10
Galaxy M
ඔරිජින ඇඩැප්ටර් එකක් ගන්න... කඩේ ලාබෙට තියන ඒවා ගන්න එපා.. ගොඩක් දුරට චාජර් එක පිච්චෙන්න ඇති..ඔර්ජිනල් ඇක්සසරීස් පාවිච්චි කරන එක ඔයාගේ ඩිවයිස් එකෙ ලයිෆ් ටයිම් එක වැඩිකරනවා...😊
0 Likes
DilpCheth
Active Level 1
Galaxy M
LKR 3690 ta gaththe
0 Likes
NisithaD
Active Level 10
Galaxy M
Samsung da chager eka?
0 Likes
DilpCheth
Active Level 1
Galaxy M
Yes
0 Likes
DilpCheth
Active Level 1
Galaxy M
Adapter20230407_204612_1000005059_1680880574.jpg
0 Likes
NisithaD
Active Level 10
Galaxy M
Box eke pitipsse eka danna
0 Likes
DilpCheth
Active Level 1
Galaxy M
Adapter20230407_212153_1000005108_1680882715.jpg
0 Likes