Resolved! Solved

Original topic:

Camera pro mode

(Topic created on: 11-20-2021 05:02 AM)
118 Views
dulma
Active Level 1
Options
Galaxy M
Midrange ෆෝන්වල pro mode එකෙ shutter speed වෙනස් කරන්න බැහැනෙ.එක්ට update එකක්වත් එයිද.නැතිනම් ඒක වෙනස් කරන්නම බැරිද? Device m21/m32
11 Comments
Solution
nipoo
Expert Level 5
Galaxy M
වෙනස් කරන්න බැරි වෙයි. Flagshipවල විතරයි මමත් දැකලා තියෙන්නේ.
Solution
Galaxy M
ඔයා කලින් අහපු ප්‍රශ්නේ සිංහලෙන් ඇහැව්වා කියලා solution එකක් හොයාගන්න ලැබෙන්නේ නැහැ sorry. Mid range වලට Apps use කරලා යම් කිසි control එකක්‌ ගන්න පුළුවන්. Flagships වගේ හැම දේම control කරන්න බැහැ
dulma
Active Level 1
Galaxy M
ඔව් නේද..අනික් ෆෝන් වර්ග වල budget ඒවගෙ පවා එනවනෙ pro mode එකක්😪කමක් නැ..thankz for your comment
Galaxy M
Sorry about not having a pro mode for budget phones 😔
GAJAN_Rajasek
Expert Level 5
Galaxy M
Hi bro,
shutter speed change setting is not available on pro mode in m21.
GAJAN_Rajasek
Expert Level 5
Galaxy M
If you think my comment is very helpful or useful for you please click 3 dots and Accepting my comment as a solution please....
Solution
GAJAN_Rajasek
Expert Level 5
Galaxy M
If you think my comment is very helpful or useful for you please click 3 dots and Accepting my comment as a solution please....
sameera_s_w
Active Level 10
Galaxy M
ekata Camera 2API eka thiyenna ooni (gcam use krna api eka) eka nathnm krnna deyk na.
Galaxy M
Hey, Shutter Speed mode isn't available for Midrange Devices. If you satisfied my answer please tap 3 dots and accept my solution🤗
0 Likes