Original topic:

Auto Restart

(Topic created on: 08-06-2022 06:37 AM)
137 Views
1meth
Active Level 4
Options
Galaxy M
Game ekak open karala screen eka lock wela thibbbahama aye phone eka lock karapu gman Restart wenwa example like coc open karala game eka play karanne nathuwa screen time out gihin game ekediema lock unahama aye 15min wage gihin Device eke lock eka arapu gaman restart wenwa
4 Comments
Nicholraveen
Active Level 7
Galaxy M
Phon ek reset krnn
0 Likes
SK_2000
Active Level 7
Galaxy M
මෙන්න මේ හේතු නිසා ඒක වෙන්න පුලුවන් .👇
1.Phone එකේ ram usage එක වැඩි නිසා restart වෙන්න පුලුවන් .
2.Game එකේ issue එකක් වෙන්න පුලුවන් .
3. ඔයා use කරල තියෙන third party apps නිසා වෙන්න පුලුවන් . Eg: Game boosters.
0 Likes
SK_2000
Active Level 7
Galaxy M
මේ solutions ටික කරල බලන්න .👇
1. Phone එක ඔයා manually restart කරල බලන්න .
2.Background apps close කරල game එක play කරන්න .
3. Game එකේ app info වලට ගිහින් clear data කරල බලන්න .
4. Device care වලට ගිහින් app issue එකක් තියෙනවාද බලන්න .
0 Likes
SK_2000
Active Level 7
Galaxy M
මගේ comment එක useful උනානම් උඩ තියෙන ඩොට් තුන ඔබලා accept solutions click කරන්න .Thankyou 😊
0 Likes