Original topic:

Another M11 Camera Bug...!

(Topic created on: 04-16-2022 08:25 AM)
298 Views
Hiruka_NU
Expert Level 5
Options
Galaxy M
I cant lock auto Focus/Exposure by long tapping the screen in photo mode.also in landscape and portrait modes.camera automattically closed after I released my finger from screen .

3 Factory Resets
2 Hard Resets

Done..!

🥲

image


27 Comments
Galaxy M
උඹට තියෙන්නේ මාර අපලයක් ඕයි. Phone එකක් වෙනුවට ලෙඩ වාට්ටුවක්ද කොහෙද අරං තියෙන්නේ. ඕවට උත්තරත් නෑ ඉතිං ඇයි ඔක්කොම කරලනේ තියෙන්නේ. Error report එකක් දාන්න ඊලඟ පාර update එකෙන් හදලා එවයි. 😑
Hiruka_NU
Expert Level 5
Galaxy M
🙂👍
Galaxy M
Sirawata, mara issues godak ne oyata thiyenne. 3rd party apps walath same issue da?
Hiruka_NU
Expert Level 5
Galaxy M
මේ වෙනකන් system apps වල එච්චර bugs තිබ්බෙ නෑ.මේ sep. update එකෙන් පස්සෙ තමා.මේකට විතරක් නෙවේ ඉතින් අනික් device වලටත් ටිකක් බරපතලයි 🤣
Galaxy M
Ow ow mama dannawa eka..ara A51 users la hariyata complain karanawa
Galaxy M
One UI 3 එකේ පොඩි පොඩි අවුල් ටිකක් තියේ. සමහර features එහෙමත් අයින් කරලා තිබුණනේ. One UI 2 එකේ කිසිම අවුලක් නෑ. One UI 4, bugs ටික fix කරල දෙයි.
Hiruka_NU
Expert Level 5
Galaxy M
හ්ම්ම්.පොඩි පොඩි තැන්වල ලොකු ලොකු අවුල්.මෙහෙමයි OneUI 3 වල ඔය Blur සීන් එක ආවානෙ.ඒකෙන් තමා ගොඩක් Bugs එන්නෙ.😑
Galaxy M
Ow meka nam sahathika aththa. One Ui 4 wala wath honda wei kiyala hithanawa
Thusharara
Moderator
Moderator
Options
Galaxy M
Please report in Erroe Report with logs.