Original topic:

Android 12

(Topic created on: 10-04-2022 08:53 AM)
39 Views
kavishkachamod
Active Level 5
Options
Galaxy M
ඉතුරු device වලට update release කරගෙන යනවා.හරියට දවසක් වත් නැති M02.
6 Comments
Dihane_M
Expert Level 5
Galaxy M
🥲🥲 M02 එකටත් ඉක්මනින් release කරයි.
Galaxy M
ඔයා ඔය හිටියා වගේ තව ටික දවසක් ඉවසන්න M02 එකට update එක release කරාවි...
Galaxy M
දෙන දෙයක් මේ මාසේ දීලා ඉවර කරයි.
W_Wijesundara
Expert Level 2
Galaxy M
M02 එකට ඉක්මනටම Update එක දෙයි. මේ මාසෙ ඇතුලත ගොඩක් වෙලාවට Update එක දෙයි.තව ටික දවසක් ඉවසලා ඉන්න තමා තියෙන්නෙ...
Sha_zan
Expert Level 2
Galaxy M
You should wait patiently until it arrives officially on your phone.
Lakshitha44
Active Level 5
Galaxy M
Looks like its still not sure Screenshot_20221007_091421_Chrome_1000002553_1665114262.jpg